සම්බෝධි දඹදිව වන්දනා - ඔක්තෝම්බර්

Organized by sambodi

2026-10-18
1/25 members
Rs.230,000.00

About This Trip

Discover what makes this experience special

සුඛෝපබෝගී වන්දනා කණ්ඩායම් සඳහා 

සීමිත පිරිසක් පමණක් සම්බන්ධ වින බැවින් දැන්ම අමතන්න

එදා මෙන් අදත් අද මෙන් හෙටත් පවුලේ කෙනෙකු මෙන් විශ්වාශයෙන් 

⭕ අපගෙන් ලැබෙන සේවාවන්

  🌺 ගුවන් ගමන් ටිකට් පත්

  🌺 ඉන්දියවට සහ නේපාලයට වීසා

  🌺 රුපියල් 400 000/= (ලක්ෂ හතරක) හදිසි අනතුරු රක්ෂණයක්

  🌺 සම්පූර්ණ චාරිකාව වායු සමනයකල සුඛෝපභෝගී  බස් රථයක

  🌺 නිදන මැදිරි සහිත වායු සමනයකල සුඛෝපභෝගී විදුලි දුම්රිය 

  🌺 කිලෝ 20ක් ගෙන යා හැකි බෑගයක් 

  🌺 අත් බෑගයක්.

  🌺 කුඩයක් 

  🌺 ශ්‍රී ලාංකිය ක්‍රමයට ප්‍රණීත ආහාර ආහාර 

  🌺 බෝතල් කල පානීය ජලය    

  🌺 සියලු ස්ථානයන්ට ඇතුලත්වීමේ ගාස්තු

  🌺 යාබද නාන කාමර සහිත සුවපහසු නවාතැන්.  

  🌺 චාරිකාවට මග පෙන්වීම සඳහා චාරිකා සංවිධායක සහභාගී වීම

  🌺 සාංඝික දාන, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, අටපිරිකර පූජා ඇතුළු පූජාවන් රැසක් සංවිධානය කෙරේ


සුඛෝපබෝගී වන්දනා කණ්ඩායම් සඳහා 

සීමිත පිරිසක් පමණක් සම්බන්ධ වින බැවින් දැන්ම අමතන්න


071 310 7525

078 310 7525 

074 310 7525

Payment Information

Everything you need to know about payment

දින 17

අයකිරීම රුපියල් 230,000/= 

අමතර වියදම් කිසිවක්නෑ

Trip Members

1 people have joined this trip

xd0001

Comments

0 comments from the community

No comments yet. Start the conversation!